දැක්ම
සකසුරුවම් භාවය හා නීතිමය තත්ත්වය
මෙහෙවර
ඌව පළාත් ජනතාවගේ උන්නතිය සඳහා පළාත් රාජ්‍ය සේවයේ දායකත්වය සහ සම්පත් යෙදවීම අපේක්ෂිත අරමුණු හා ඉලක්ක කෙරෙහි ලඟාවීම සම්බන්ධ මූල්‍ය පාලනය, සහ ආයතනයේ අරමුණ ඉටුකර ගැනීම හා ඒ සඳහා සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම පිළිබඳ ඉහළ කළමනාකරණයට අවශ්‍ය තීරණ ගැනීම වෙනුවෙන් නිරීක්ෂණ, නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම