අපගේ සේවාලාභීන්

 

පළාත් සභා අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වැඩසටහන් සේවාවන්වල තත්වයන් මෙන්ම රාජ්‍ය සම්පත් අවභාවිතයන්, මහජන සේවාවන් ප්‍රමාදවීම් ඇතුලුව මහජනයා වෙතින් වාචිකව මෙන්ම ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් ලැබෙන සියලුම නියෝජනයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට අදාලව පැවරී ඇති නීතිමය තත්වය තුළ කඩිනමින් ක්‍රියාත්මක වී අවශ්‍ය නිවැරදි කිරීම් මෙන්ම නිවැරදි කිරීමට අවශ්‍ය යෝජනා වගකිව යුතු පාර්ශවයන්ට ලබාදීම ප්‍රධාන කාර්යය වේ.

මෙහිදී පළාත් සභා අරමුදල ක්‍රියාත්මක වන සියලුම අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු , ආයතන මෙන්ම අරමුදල ක්‍රියාත්මක වන සංවර්ධන කාර්යයන් වල නිරත වන්නන් /අධීක්ෂණ කටයුතු භාර නිලධාරින් මෙන්ම පළාතේ සේවාලාභී මහජනතාව ද දෙපාර්තමේන්තු සේවාලාභී ගණයට අයත් වේ.